Aye Aye Dakina Ware Mp3 Download
Download MP3 Aye Aye Dakina Ware Mp3 Download (5.24 MB) - digital mp3
Author By : Travel and music | Posted 2021-11-07 13:13:19 a go
Select the song of Aye Aye Dakina Ware Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Aye Aye Dakina Ware Mp3 Download

aye aye dakina ware oya rupe lyrics sinhala song | (nuhuru thale ) | ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ 😍😍
By : Travel and musicSize : 5.24 MBDownload

aye dakina ware oya rupe sinhala song | ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ 😍😍
By : GC MusicSize : 5.54 MBDownload

ආයෙ ආයේ දකිනා වාරෙ ඔය රූපේ||aye aye dakina ware oya rupe(jannat zubair and sidharth nigam)
By : 𝐒𝐀𝐃𝐃𝐄𝐓𝐀 𝐌𝐔𝐒𝐈𝐂Size : 5.33 MBDownload

aye aye dakina ware oya rupe (Lyrics)Tanidu Dilshan ||| Audio spectrum || ආයේ ආයේ දකිනා වාරේ
By : BL MUSICSize : 5.24 MBDownload

Hitha Heena Hoyagena ( නුහුරු තාලේ - Nuhuru Thale ) Thanidu Dilshan Official Music Video
By : Lahiru ලයිටාSize : 5.54 MBDownload
About aye aye dakina ware oya rupe sinhala song nuhuru thale
ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා
හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින්
සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලගින්
දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින්
සසරේම් සදා මගෙ ලෝකෙ ඔයා රැදුනාවේ හොදින්
ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා
රැදුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ
දැනුනා ඒ සෙනෙහේ හැම භවයේ පුරුදුයි වාගේ
ඇස් මානේ දැවටි හිනැහෙද්දි ඉටිරූපේ වගේ
පණ තියෙන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ
ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා