Aye Aye Dakina Ware Mp3 Download

Download MP3 Aye Aye Dakina Ware Mp3 Download (5.24 MB) - digital mp3

Author By : Travel and music | Posted 2021-11-07 13:13:19 a go

Select the song of Aye Aye Dakina Ware Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title

List Of Aye Aye Dakina Ware Mp3 Download

About aye aye dakina ware oya rupe sinhala song nuhuru thale

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින්
සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලගින්
දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින්
සසරේම් සදා මගෙ ලෝකෙ ඔයා රැදුනාවේ හොදින්

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

රැදුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ
දැනුනා ඒ සෙනෙහේ හැම භවයේ පුරුදුයි වාගේ
ඇස් මානේ දැවටි හිනැහෙද්දි ඉටිරූපේ වගේ
පණ තියෙන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

Public Response On Aye Aye Dakina Ware Mp3 Download