Mandaram Kathawe Lyrics

Download Mandaram Kathawe Lyrics MP3 (03:24) - digital mp3

Author By : Brobeat | Posted 2022-06-09 05:01:38 a go

Select the song of Mandaram Kathawe Lyrics you want to download, if you don't find a song, please search only for artist or song title

List Of Mandaram Kathawe Lyrics

 Mandaaram Kathawe

Mandaaram Kathawe

By : Various Artists - Topic
Size : 4.71 MBDownload

About Mandaram Kathawe Anushka Udana

මන්දාරම් කතාවේ | Mandaram Kathawe | Anushka Udana | #Wasthi | Lyrics Video

මන්දාරම් කතාවේ | Mandaram Kathawe by Anushka Udana 🎶

_________________________________
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකීයාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන

මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

නුඹ නිසා ලීව කවි පාලුවට
මැකීයාවී එනවාද හෙට

දුර නොයා ඉන්න
තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම

මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ

සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ

මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ..

#lyrics #anushkaudana #mandaramkathawe #wasthi

Music in this video

Song Mandaram kathawe
Artist Anushka udana
Album Hathey hatha

Public Response On Mandaram Kathawe Lyrics