Mandaram Kathawe Lyrics
Download Mandaram Kathawe Lyrics MP3 (03:24) - digital mp3
Author By : Brobeat | Posted 2022-06-09 05:01:38 a go
Select the song of Mandaram Kathawe Lyrics you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Mandaram Kathawe Lyrics

මන්දාරම් කතාවේ | Mandaram Kathawe | Anushka Udana #Wasthi | Lyrics
By : BrobeatSize : 4.67 MBDownload

Mandaaram Kathawe (මන්දාරම් කතාවේ) - Anushka Udana New Song
By : CNEC ProductionSize : 4.67 MBDownload

Mandaaram Kathawe (මන්දාරම් කතාවේ) - Anushka Udana - Lyrics
By : S L VisualizerSize : 4.67 MBDownload

මන්දාරම් කතාවේ | Mandaram Kathawe (Anushka Udana) Cover Song
By : Creative Music CoversSize : 4.28 MBDownload
About Mandaram Kathawe Anushka Udana
මන්දාරම් කතාවේ | Mandaram Kathawe | Anushka Udana | #Wasthi | Lyrics Video
මන්දාරම් කතාවේ | Mandaram Kathawe by Anushka Udana 🎶
_________________________________
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකීයාවී එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන
මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ
සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකීයාවී එනවාද හෙට
දුර නොයා ඉන්න
තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිදිමී උන් තැනම
මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ
සේයාවන් මවා මේ
මගේ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි
මගේ කතාවේ
මන්දාරම් කතාවේ
සද කින්නරාවේ
මගේ හීන හීන ගානේ ඉන්න
එන්න ආයේ..
#lyrics #anushkaudana #mandaramkathawe #wasthi
Music in this video
Song Mandaram kathawe
Artist Anushka udana
Album Hathey hatha