Pinthura Tharam Mp3 Download

(05:28) Download Pinthura Tharam Mp3 Download MP3 - digital mp3

Author By : Desawana Music | Posted 2021-07-21 11:00:14 a go

Select the song of Pinthura Tharam Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title

List Of Pinthura Tharam Mp3 Download

About Asama Heene Oya - Sujan Fernando

Asama Heene Oya (ආසම හීනේ) - Sujan Fernando (Official Music Video)

Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic

Dial Now...
For Download " Asama Heene Oya" song as your RingIn Tone..
☎Dialog: 876072
☎Hutch: 369284020
☎Etisalat: 369284020
☎Airtel: 8880092966
☎Mobitel: SOON

♪Stream the Full Song Here♪
iTunes: music.apple.com/lk/album/asama-heene-oya-single/1558598421
Spotify: open.spotify.com/album/5HFNj1jBBHFWdZaYR9lGd0
Deezer: deezer.com/us/album/215327662
Apple Music: music.apple.com/lk/album/asama-heene-oya-single/1558598421
Yandex Music: music.yandex.com/album/14420100
Amazon Prime Music: music.amazon.com/albums/B08Z2ZYS39

♪ Director - Kasun Madushanka
♪ Artist - Sujan Fernando
♪ Music - @Prageeth Perera
♪ Lyrics & Script - Harshana K Perera
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @Mr. Pravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Salon Piyumi
♪ Production Manager - Dilan Madushanka
♪ Camera Assistant - Akila Sandamal
♪ Gaffer - Madushanka Pieris
♪ Lighting - Upul Liyanage, PCS Sampath
♪ Cast - Chathu Rajapaksha, Udith Abeyrathne, Roshan Wickramasinghe
♪ Special Thanks - Kelum Dissanayake, Isuru Fonseka

Song Lyrics
හිමි දේකටද ආශා හිත මේ නිතර අහනා
මහද පුරා ප්‍රේම කලා ආසම හීනෙ ඔයා
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්
නෙතු නොපෙනී සදා වැසුනානම්
හිත මේ වාගෙ දුක් වෙන්නෑ නෙ ඔබ හිංදා
මගෙ අඩුපාඩු මට කීවානම්
වැරදුනු තැන් හදාගන එහෙනම්
අද මේ වාගෙ වෙන් වෙන්නෑ නෙ අපි දෙන්නා

පිංතූරෙ තරම් හැඩකාර වුනත්
හැසිරීම කැතයි හරි නෑනේ
මනමාල හිතක් කියලා දැනිලත්
කෙරු ප්‍රේමෙ තමයි අපරාදේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්..//

එකපාර වෙනස් තනි තීරණගත්
ඔය හීනෙ බිදින්නෑ ඔබගේ
හිංසා නොකරන් දවසක් හරි මන්
ආදරය කලා පණ වාගේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේනම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්..//

▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #AsamaHeeneOya #SujanFernando #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #PrageethPerera #HarshanaKPerera #NewSong2021

Public Response On Pinthura Tharam Mp3 Download