Rahasak Thiye Sundara Song Mp3 Download
(6.5 MB) Download Rahasak Thiye Sundara Song Mp3 Download MP3 - digital mp3
Author By : Evoke Music | Posted 2021-08-12 12:15:11 a go
Select the song of Rahasak Thiye Sundara Song Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Rahasak Thiye Sundara Song Mp3 Download

Rahasak (රහසක්) | Harshad Ibrahim ft. Harry Harsh | Official Music Video 2021 | Evoke Music
By : Evoke MusicSize : 6.5 MBDownload

Rahasak (රහසක්) | Harshad Ibrahim ft. Harry Harsh | Official Audio | Evoke Music
By : Evoke MusicSize : 5.63 MBDownload
![💕රහසක් [Alvin Version] 💕Rahasak Thiye Sundara- Harshad Ibrahim-💕SL AlvinStudio](https://i2.wp.com/ytimg.googleusercontent.com/vi/kMS2a1l2jJM/mqdefault.jpg?resize=60,60)
💕රහසක් [Alvin Version] 💕Rahasak Thiye Sundara- Harshad Ibrahim-💕SL AlvinStudio
By : SL AlvinStudioSize : 5.38 MBDownload

Rahasak (රහසක්) - Lyrics Video |Harshad Ibrahim ft. Harry Harsh|Rahasak Thiye Sundara|Rahasak Lyrics
By : Viral Video BSSSize : 6.39 MBDownload

Neeye Mandhiram(Rahasak Tamil Version) | நீயே மந்திரம் | Harshad Ibrahim | Official Lyrical Video
By : Evoke MusicSize : 5.65 MBDownload
About Rahasak Harshad Ibrahim ft Harry Harsh 2021 Evoke Music
Latest romantic music video "#Rahasak" sung by singer - #HarshadIbrahim Ft. Harry Harsh.
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
Dial Now...
For Download " #Rahasak " song as your RingIn Tone..
☎Dialog - 8710481321
☎Mobitel - 74741795
☎Hutch - 369415915
☎Airtel - 8880094324
▶ Spotify - bit.ly/Rahasak-Spotify
▶ Apple Music - bit.ly/Rahasak-Apple
▶ iTunes - bit.ly/Rahasak-iTunes
▶ Hungama - bit.ly/Rahasak-Hungama
▶Song Name : Rahasak
▶Artist : #HarshadIbrahim Ft. Harry Harsh
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Rap Lyrics : Thiwanka Mihiran
▶Music : Hashan Thilina
▶Video Director : Thiwanka Mihiran
▶Production: #EvokeMusic
දිලිසී දිලීසී - හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී - ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ
රහසක් තියේ සුන්දර - හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර
ලස්සන - හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම - මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර
Rap ---------
දුටුවම නිලංකාර වුණ ඇස්දෙක
අලංකාර ඔය රුව දැක
දැකත් ඉන්නෙ තව කොහොමද
ගණංකාර කම් පෑවට...
කෙල්ල මට උඹ කැපෙන නල්ල
වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල
මොකටද තව බොරු ඉවසිල්ල
බඳිමුද අද හෙට ගෙළවට තැල්ල...
ගස්සන - ඉඟසුඟ පද්දන
ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන - සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: goo.gl/MQ9Sbs
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/