Rosa Kudayaka Mp3 Download
Download MP3 Rosa Kudayaka Mp3 Download (04:09) - digital mp3
Author By : Swara Entertainment | Posted 2022-02-24 11:35:25 a go
Select the song of Rosa Kudayaka Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Rosa Kudayaka Mp3 Download

Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare | @Yasith Kelambiarachchi Official Music Video
By : Swara EntertainmentSize : 5.7 MBDownload

Rosa Kudayaka | රෝස කුඩයක | Wisikkeruwa Adare | Yasith Kelambiarachchi New Sinhala Song Lyrics Video
By : CL MusicSize : 5.72 MBDownload

Rosa Kudayaka Song (රෝස කුඩයක) Lyrics Song || Wisik keruwa Adare Ahulan || Sinhala Songs Collection
By : Wenasa MusicSize : 5.15 MBDownload

Rosa Kudayaka(රෝස කුඩයක)-Ysith Kelambiarachchi New Music Video 2022 Full Live_Sinhala Sindu
By : M Plus BeatsSize : 4.71 MBDownload

Rosa Kudayaka රෝස කුඩයක |Nurangana නුරංගනා (Trending Songs 2022)Best 2022 Sinhala Songs Lyrics video
By : DJ ISURU ENTERTAINMENTSize : 11.19 MBDownload
About Rosa Kudayaka Wisikkeruwa Adare Yasith Kelambiarachchi
Dial Now.
For Download “Rosa Kudayaka” song as your RingIn Tone.
☎Dialog - 8710699801
☎Mobitel - 74743613
☎Hutch - 369342093
☎Airtel - 8880101360
▶Song Name : Rosa Kudayaka (Wisikkeruwa Adare)
▶Artist : Yasith Kelambiarachchi
▶Music : Ashan Fernando
▶Lyrics : Sajith V Chathuranga
▶Video Director : Charuka Dushyantha
▶Production: Swara Entertainment
නිදන් කරන් ඔබෙ මතකේ..
ගිලන් මගේ හිත පතුලේ...
පරිස්සමෙන් රැක ගන්නම් පන වගේ...
විකල්ප නෑ ආදරියේ...
ඔබෙන් එහා ආදරයේ...
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ...
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....
හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු...
මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ...
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....
විශ්වාස කරපූ විස්වාස බිදුනූ පහුගිය අතීතෙ කලු වලාවක් ගනදුරු....
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ මට ඉතිරු කෙරුනේ තැවීමක් විසකුරූ
විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
රෝස කුඩයක වැස්ස දවසක පින්නේ - මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ - හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....