Sanda Nena Da Mp3 Download
Download MP3 Sanda Nena Da Mp3 Download (04:34) - digital mp3
Author By : Mihiran | Posted 2022-06-10 12:30:14 a go
Select the song of Sanda Nena Da Mp3 Download you want to download, if you don't find a song, please search only for artist or song title
List Of Sanda Nena Da Mp3 Download

Mihiran - Sanda Nena Da (සඳ නේන දා) feat. Themiya Thejan
By : MUSIC ලන්තය🎵🎶🎼🎙️🎸Size : 6.23 MBDownload

සඳ නේන දා/Sada Nena da (Lyrics+slowed+reverb+rain) | Mulawe 2 - Lakshitha Mihiran
By : KenuzSize : 6.71 MBDownload
About Mihiran - Sanda Nena Da feat Themiya Thejan
#sandanenada #lakshithamihiran #mihiran
Stream/ Download: music.mrecentertainment.com/hsrk
Music Composed & Performed by 𝗟𝗮𝗸𝘀𝗵𝗶𝘁𝗵𝗮 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻
Music & Mixed by Themiya Thejan
Recorded @waveartlabz
Mastered by Mahiru Senarathne
Label - MREC Entertainment
Lyrics:
(Pre-chorus)
තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ
මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ
කඳුළට හොරා සරනා දිගම්බරේ
දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ
(Chorus)
සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
(Verse 1)
ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ
නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
යලි අන්ධකාරේ දුරු කළ විලාසේ
ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ
(Chorus)
සඳ නේන දා
(Verse 2)
තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ
කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ
සංසාර ගානේ ආ චාරිකාවේ
නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ
(Chorus)
සඳ නේන දා //
Written by Umera Pathirana
⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯
Director Of Photography - Rashmitha Abhishek
Editor & Colorist - Mahoda Induranga
Art Works - Thushera Dilum
Production Manager - Mudriq Ahamed
Venue - Villa Nilnara, Ahungalla
A performance by Lakshitha Mihiran with Nilakna Pathirana :3
Special Thanks:
Avishka Nirmal
Hirun De Abrew
Vidura Vishwajith
Rusiru Anuththara
Jithma Kamburugamuwa
Mudriq Ahamed
Mahiru Senarathne
Ramidu Yashmintha
Sachintha Gunaratne
Pasindu Perera
Lahiru Sampath
Visit 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻 on:
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - instagram.com/mi.hiran_?utm_medium=copy_link
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - facebook.com/lakshitha.mihiran.7330 | m.facebook.com/mihiranofficial/
𝗦𝗽𝗼𝘁𝗶𝗳𝘆 - open.spotify.com/artist/5geuqF6BLOASj8FVq2Tbes?si=mh40viRbTqSZA0VeIMxnBA
𝗔𝗽𝗽𝗹𝗲 𝗠𝘂𝘀𝗶𝗰 - music.apple.com/lk/artist/mihiran/1595664910
Visit Themiya on:
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - instagram.com/themiya_thejan_amarasinghe?igshid=YmMyMTA2M2Y=
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - facebook.com/profile.php?id=100075506200283
Music video by 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻 performing 𝗦𝗮𝗻𝗱𝗮 𝗡𝗲𝗻𝗮 𝗗𝗮
℗ 𝟮𝟬𝟮𝟮 𝗠𝗥𝗘𝗖 𝗘𝗻𝘁𝗲𝗿𝘁𝗮𝗶𝗻𝗺𝗲𝗻𝘁